ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ඔහු පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *