හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (13) ඒ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා ආගමික වතාවත් කොළඹ හුණුපිටිය ගංගාරාම සීමා මාලකයේදී සිදු කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේ එම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *