මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 6.55ට යෙදෙන සුබ නැකතින් පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරෙනවා

අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *