ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී අත්සන් තබනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *