බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 78 වන වියේ පසුවූ ඒ මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *