පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය අද (21) සිය මන්ත්‍රී ධුරය අත්හැරියා.

ඇය අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *