ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනය වූ ඊයේ (22) වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 259ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් සිටිනවා.

දිනය නිමා වනවිට කඩුල්ලේ රැඳී සිටි ජෙමී ස්මිත් ලකුණු 72ක් හා ගස් ඇට්කින්සන් ලකුණු 04ක් රැස්කරගෙන සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *