පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගය නියෝජනය කෙරූ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *