මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදුව ඇති අතර ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිරවූ අතර මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් ප්‍රමාදයන් වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *