රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දි තිබෙනව.

දෙවන පාසල් වාරය පසුගිය අගෝස්තු 16 වන සිකුරාදා අවසන් වුණා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *