” පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් ” යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති සංග්‍රහය එළිදක්වා තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති සංග්‍රහය පිටු 233 කින් සමන්විතයි.

රටක් ගලවා ගත හැකි දියසෙන් කුමරෙකු , රජෙකු හෝ විරුවෙකු ගැන විශ්වාස නොකර රාජ්ය පාලනය හා සංවර්ධනය සාමුහික ව්‍යායාමයක් ලෙස සලකා කටයුතු කරන බවයි එහි දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *