සිය ආරාක්ෂාව සඳහා ගිනි අවි දෙකක් ළඟතබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනි අවි දෙකක් ලබා ගැනීමේ අයිතිය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදි ද සාකච්චාවට ලක් කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

එ අනුව මන්ත්‍රි ධූරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනි අවි ලබාදීමට නියමිතයි.

පසුගිය කාලය තුළ දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *