සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වුවා.

මේ අතර ලබන 04 වනදා එම ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *