Month: August 2024

ආනයනය තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට

දිවුලපිටිය නගරය ආසන්නයේදී මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට…

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කිහිපදෙනාට අද ලැබුණු තීන්දුව

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

බංග්ලාදේශයේ නායකත්වය භාරගන්න යූනුස් පැමිණෙයි

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ තිබෙනවා. එරට ට පැමිණීමෙන් පසු යූනුස් පවසා ඇත්තේ…

වාස් සහ පුතාට තවත් දඬුවමක් නියම කෙරේ

මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ…

යොවුන් දඟපන්දු යවන්නෙකුට ICCයෙන් චෝදනා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ලකර තිබෙනවා. ජාත්‍යන්තර…

“ගාසා හි ළමා අරමුදලට” ඇමරිකා ඩොලර් පන්ලක්ෂ අනූදහසක්

ගාසා හී ළමා අරමුදලට ලැබුණු තවත් ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂ අනූදහසක් පලස්තීන රජය වෙත භාර දී තිබෙනවා. ඒ ජනාධිපති රනිල්…