මාතර – කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අයථා ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කළ බවට චෝදනා කරමිනුයි මෙම වර්ජනය ආරම්භ කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *