ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73වන සංවත්සරය අද (02) පස්වරු දෙකට පැවැත්වෙනවා.

ඒ ‘දිනුම රටට එක්ව පෙරට’ යන තේමාව යටතේයි.

පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මෙය කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හිදී පැවැත්වීමට නියමිතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *