ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවනවාද නැද්ද යන්න පිළිබඳව අද ප්‍රකාශයට පත්කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

කෙසේ නමුත් ඉන්ධන මිළ පහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *