මැතිවරණ කොමිෂන් සභාව විසින් ගතවූ පැය 24 තුළ සිදු වූ මැතිවරණ පැමිණිලි පිළිබඳ වර්තාවක් නිකුත්කර තිබෙනවා.

එම වාර්තාවට අනුව ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 33ක් ලැබී තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 96ක්ද ලැබී ඇති බවද මැතිවරන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

පසුගිය ජූලි මස 31 වන්දා සිට සැප්තැම්බර් 02 දක්වා කාලය තුළ පැමිණිලි 2098 ක් වාර්තා වී ඇති බවද මැතිවරනකොමිෂන් සභාව නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *