ගොවි සංගම් කිහිපයක ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම බෝග ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.

ගොවීන්ට මුල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *