ධීවර යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

අද අලුයම ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම ධීවර යාත්‍රාව මාදගල් මුහුදු ප්‍රදෙශයේදි අනතුරට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ ධීවරයින් දෙදෙනෙකු සිට ඇති අතර එක් පුද්ගලයෙකු පිහිනමින් සිටියදි වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් බේරාගෙන තිබෙනවා.

මේ අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *