නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව අද දැනුම් දුන්නා .

ඒ මහතා 2020 මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වුණා.

ඒ මනාප 70892 ක් ලබ ගනිමින් මනාප ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *