මුලතිව් මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ බිමි බෝම්බයක් පිපිරී සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රජ්‍ය නොවන සංවිධානයක් විසින් එල්.ටී.ටී.ඊ යුධසමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත්කරමින් සිටියදි එම බිම්බෝම්බයක් පිපිරි යාමෙන් එම අනතුර සිදුවුණා.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ එම සංවිධානයේම සේවිකාවන් සිව් දෙනෙක්.

තුවාල ලැබූ සිව් දෙනා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය මහ රෝහලට ඇතුලත් කළ බවයි තුනුක්කායි පොලිසිය පැවසුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *