හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරතන මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාවට හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එළෙස අත් අඩංගුවට ගත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතායි .

සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත් අඩංගුවට ගනු ලබුවා.

ඒ මාලඹේ ප්‍රදෙශයේ පිහිටි නිවසක සිටියදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *