ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් දින දෙකක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින මෙළෙස සුරාසැල් වසා තැබෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *