5 වසර ශිෂ්‍යත්ව විභාගය ඊයේ දිනයේ පැවැත්වුණා.

ඒ සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,849කදි සිසුන් 323,879 ක් විභාගයට ඉදිරිපත්වුණා.

එම විභාගයේ ප්‍රතිඵල දින 40 ක් තුළ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අද සිට ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *