වියට්නාමයට බලපෑම් එල්ලකිරීමෙන් පසු ” යාගි සුළි කුණාටුව මේ වනවිට මියන්මාරයට බලපෑම් එල්ලකරමින් සිටිනවා.

සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයට ඇති වී තිබෙන අධික වර්ෂාව සහ ඒ හේතුවෙන් ඇතුව ඇති සංවතුර තත්ත්වය හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

මේ වනවිට මියන්මාරයේ 113 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 64 දෙනෙකු අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *