2024 ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා මත්පැන්හල් දින දෙකක් කාළයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින දිවයින පුරා සියලු මත්පැන්හල් වසා තබන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙම පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *