ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහායි.

එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයක්.

මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *