ඡන්දදායකයින් සිය අනන්‍යතවය තහවුරු කිරීම සඳහා භාවිත කළ යුතු ලේඛණ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව අද දැනුවත් කළා.

ඒ අනුව නව හෝ පැරණි ජාතික හැඳුනුම්පත ,වලංගු විදේෂ ගමන් බලපත්‍රය , වලංගු රියදුරු බලපත්‍රය , රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත වලංගුවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ.

මේ අතර අපැහැදිලි හැඳුනුම් පත,නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදි ලබාදෙන කුවිතාන්සිය ආදි ලියවිලි ඡන්ද මධ්‍යස්ථානයේදි පිළිගනු නොලැබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *