ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා අන්ත පරාජයක් හිමි කරගන්නා බවට විශ්වාසදායී සමීක්ෂණ වාර්තා ඔස්සේ හෙළිවීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වී ඇති බව වාර්තා වනවා.

අද අළුයම එමිරේට්ස් ගුවන්යානයකින් බැසිල් රාජපක්ෂ රටින් පිටව ගොස් ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාටද දැනුම් නොදී බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *