මැතිවරණය පවැත්වන කාල සීමාව පිළිබඳ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව පස්වරු 04.00 වනවිට ඡන්ද පොලේ පෝලිමේ/පෝලිම්වල රැඳී සිටින සියලුම ඡන්ද දායකයන්ට ඡන්ද පත්‍රිකා භාරදෙනු ලබන වේලාව දක්වා පවත්වනු ලබන බවත් , එම ඡන්ද දායකයින් වෙත ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදුකළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *