අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 5634915 ක්, එය ප්‍රතිශතයක් ලෙස 42.31%

සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 4363035 ක්, එය ප්‍රතිශතයක් ලෙස 32.76%

රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2299767 ක් , එය ප්‍රතිශතයක් ලෙස 17.27%

නාමල් රාජපක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 342781 ක්. එය ප්‍රතිශතයක් ලෙස 2.57%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *