නව පළාත් ආණ්ඩුකාරවරුන් අද පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

අද පස්වරුවේ එම පත් කිරීම සිදුකෙරණු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් අද රාත්‍රි 07.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *