Month: September 2024

විරෝ­ධ­තා­ක­රුවෝ බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ගබ­ඩා­ව­කට ගිනි තබති

ඉල්ලීම් රැසක් මුල් කර­මින් විරෝ­ධ­තා­වක නිර­තව සිටින ඇඟලුම් සේවක පිරි­සක් මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් නුවර පිහිටි ඇඟලුම් ආය­ත­න­යක ගබ­ඩා­වට ගිනි තබා…

කෙහෙළියට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ…

වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් වනවා. විධිමත් පැමිණිල්ලකින් තොරව රජයේ වෛද්‍ය…

හකීම්ට සහ කාරියප්පන්ට එරෙහි වාරණය ලබන 25 දක්වා දීර්ඝ කරයි

අලී සහීර් මවුලානා මහතා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය…

කීර්ති නාමයට හානි කළාට හරිනි කෝටි දහයක වන්දි ඉල්ලයි

ජාතික ජනබලවේගි රජයක් පිහිටුවීමෙන් පසු ශ්‍රි දළඳා මාළිගාවේ පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු…

මැතිවරණ ප්‍රචාරණයට දරුවන් යොදාගන්නන්ට එරෙහිව නීතිමය පියවර

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කුඩා දරුවන් යොදාගන්නා වීඩියෝ සහ ඡායාරූප  පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ පිළිබඳව විරෝධය දක්වමින් ”…