Month: September 2024

ඔලී පොප්ගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් අද පැවැත්වෙනවා. ඒ ලන්ඩන්හි කෙනිංටන් ඕවල්…

තේරිම්භාර නිලධාරින්ගේ හමුවක් ලබන සතියේ

දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින්ගේ විශේෂ සාකච්ඡාවක් එළඹෙන 10 වනදා කොළඹදි පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහායි. මැතිවරණය සඳහා…

මිලියන ගණනක් වටිනා කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 75කට වඩා වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් පේසාලේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ…

පුපුරණද්‍රව්‍ය සමඟින් දෙදෙනෙක් අත්අඩංගුවට

පුපුරනද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුපුරණද්‍රව්‍ය තොගය අතර විදුලි ඩෙටනේටර් 15 ,…

රාජ්‍ය ඇමති පොලිසියේ යකා නටයි

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස් ස්ථානයට කඩා වැදි එහි නිලධාරින්ට බැනවැදී තර්ජනය කර තිබෙනවා. ඒ බදුල්ල…

වෙඩි තැබීමේ සිද්ධියකට හිටපු පොලිස් අධිකාරිවරයෙකු අත් අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරතන මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාවට හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත් අඩංගුවට…

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ගැන සැළකිලිමත් වෙන්න

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කිරීමේදි වඩාත් සැලකිල්ලක් දක්වන ලෙස ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙනවා.…