සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (15) පැවැත් වේ.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය තරග 3කින් සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *