හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දී ඇති බවය.

එම වාහන අතර ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *