ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට වසර දෙක හමාරකට පමණ පසු නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශ කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කැඳවා තිබෙනවා.

ඒ සංචිතයේ සිටි කුසල් ජනිත් පෙරේරාට ඇතිව තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු වෙනුවට දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 04 වනදා ආරම්භවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *