මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින්.

ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *