කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *