ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවැත්වෙන තරගයෙන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා දිනා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

පසුගිය පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතරින් කුසල් ජනිත් පෙරේරා මෙම තරගය සඳහා නම් කර නොතිබීම විශේෂත්වයක්.

අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව පහතින්,

1.Pathum Nissanka
2.Avishka Fernando
3.Kusal Mendis
4.Charith Asalanka (c)
5.Janith Liyanage
6.Wanindu Hasaranga
7.Dunith Wellalage
8.Akila Dananjaya
9.Asitha Fernando
10.Mohamed Shiraz

Bench

12.Nishan Madushka
13.Chamika Karunaratne
14.Eshan Malinga
15.Kamindu Mendis
16.Maheesh Theekshana

 

අද තරගයට සහභාගී වන ඉන්දීය කණ්ඩායම පහතින්,

1.Rohit Sharma (c)
2.Shubman Gill
3.Virat Kohli
4.Shreyas Iyer
5.KL Rahul †
6.Washington Sundar
7.Shivam Dube
8.Axar Patel
9.Kuldeep Yadav
10.Arshdeep Singh
11.Mohammed Siraj
12.Khaleel Ahmed
13.Harshit Rana
14.Rishabh Pant †
15.Riyan Parag

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *