ජන අරගල සන්ධානය ලෙස මීලඟ ජනාධිපතිවරණයට නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් කරන ඡන්ද ලකුණ අද (අගෝස්තු 7) කොළඹ මහජන පුස්තකාලයේදී අනාවරණය කරනු ලැබුවා.

ඒ අනුව නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් වන්නේ “කුඩය” ලකුණෙන් බව ප්‍රකාශයට පත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *