එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වනවා.

ඒ මහතා වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප තැන්පත් කරනු ලැබුවා.

ජනක රත්නායක මහතා කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *