සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස නිකුත් කර තිබෙනවා.

එහි සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *