පෙරේදා (16) ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණේ ඊයේ  (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙනි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දෙදරු පියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *