බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන ජයන්ත ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට 78 වන වියේ පසුවූ ඒ මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.