ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු සිව්දෙනා මානසික වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි ඉල්ලීම් කිරීමට අපේක්ෂා කරන බව ඔවුන්ගේ නීතීඥවරුන් ප්‍රකාශ කළා.

ඒ, මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය හමුවේ ඊයේ මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *