ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදු කිරීමට නියමිතයි.

මෙරට ඉන්ධන වෙළඳ පොලට පැමිණි සිව්වන විදේශීය සමාගමවත්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමයි.

මේ වන විට ඉන්දියාවේ අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ අමෙරිකාවේ ෂෙල් සමාගම් වලට මෙරට ඉන්ධන බෙදා හැරීමේ අවසරය හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *