ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා , උපසභාපතිවරයා සහ සභිකයින් තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීමට ඇප මුදල් භාර ගැනීම අද ආරම්භ වුණා.

ඒ අනුව අද සිට ලබන සැප්තැම්බර් 11 දින දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පතු භාරගැනීමද , සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 12 වන්දා දහවල් 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීමද සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවෙදනයේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *