මෙවර යල කන්නයේ වී මිළඳි ගැනීමේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ අනුව අද දවසේ ප්‍රදේශ කිහිපයක වී ගබඩා විවෘත කර මිලඳි ගැනීමේ කටයුතු සිදු කිරිමටයි වී අළෙවි මණ්ඩලය කටයුතු සුදානම් කර තිබෙන්නේ.

මෙවර යල කන්නයේ කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් 130කට , සම්බා වී කිලෝ එකක් රුපියල් 115කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 105කට මිලදි ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *